Subscribe - https://bit.ly/2E4oBkD Like - https://bit.ly/2y34AW4 Music - Senanayake Weraliyadda Lyrics - Wajira Mahakanumulla Artist - Senanayake Weraliyadda Director - Dushantha Priyanka Narrated By Dushyanth Weerasekara Camera - Piyumantha Dissanayake Chamoth Shehan Background & Lighting - Lahiru Prasad Indika Prasad Editor - Chamoth Shehan
ඔබගේ ප්‍රසංගයත් අන්තර්ජාලයට එක් කර ගැනීමට අමතන්න 0725578298
එක හාමුදුරු නමක් ලංකාවේ එක දුම්රියක ගමනක් යමින් උන්නා.. තම ගමන් කෙසේ වුවද තම පෑන අතට ගෙන යමක් ලියන්නට පුරුදුව සිටි හිමි නම ගීත ලියමින් උන්නා. මෙහෙම යන දුම්රිය එකවරම නතර වෙනවා.. ටික වෙලාවක් ගියා.. ටිකකින් එම මැදිරියේ සිටිය මිනිසුන් කිහිප දෙනෙක් බැහැලා යනවා ඉදිරියට.. ඔහොම ගිහින්.. සුලු මොහොතකින් යලිත් මැදිරියට ඔවුන් ගොඩවෙන අතර, දුම්රිය නැවතත් ගමන් අරඹනවා.. යන දුම්රියේ වීදුරුව තුලින් මේ හාමුදුරුසු නමට පෙනෙන්නේ එක තැනක සෙනග වටවී සිටින වගත්... ඉතින් උන්වහන්සේ අර එම ස්තානයට ගිය මිනිසෙකුගෙන් විමසනවා මේ ගැන.. "කෙල්ලෙක් කෝච්චියට පැනලා හාමුදුරුවනේ.. වැඩක් නෑ ගන්න දෙයක් නෑ.." "අනේ මෙහෙමත් ළමයි. ජීවිතය බාල්දු කරනවා.. හේතුවක් ඇති මොකක් නමුත්" එහෙම කියන හිමිනම යලිත් තම පොත අතට ගෙන එහි යමක් ලියන්නට වෙනවා. ටික මොහොතකින් මෙය නිමා වෙනවා.. එහි මෙහෙම සඳහන් වෙනවා.. original song by- Senanayaka Weraliyadda New Cover by - Hivindu Ransika
Tried this beautiful songs :) Originals by :- Perum Puragena :- Mr.Senanayake Weraliyadda Mata Heenayak Wela :- Mr.Damith Asanka
Original Song Sung by - Senanayake Weraliyadda Lyrics - Wajira Mahakanumulla Music - Senanayake Weraliyadda Cover by - Samudra Umayanga Visual- Samudra Umayanga පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිට මොහොතක් නතර වුනේ............. මලක් වගේ රොන් සුවඳ වගේ ජිවතය සුව අපමන වේ ..........// දොලක් වගේ දිය දොක වගේ ජිවතයේ අම සිසල දැනේ........ පෙරුම් පුරාගෙන ආ සංසාරේ........ වරක් නෙතඟ කදුළැලි පිරුනාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ...............// දිවිය මොන තරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක්දෝ................... පෙරුම් පුරාගෙන ආ සංසාරේ........ ගායනය හා සංගීතය- සේනානායක වෙරලියද්ද මහතා පද රචනය- වජිර මහකනුමුල්ල All instruments are recorded by my self n I created this with love as a tribute to Mr Senanayake Weraliyadda. Not for commercial use
Dialog Open Mic promises to launch a Music Career for those who are struggling to showcase their musical talents, with events to be held in key cities in Sri Lanka. Visit http://sm.dialog.lk/openmic/?lang=en for more info on Open Mic Subscribe to Dialog Music for more updates on Open Mic https://goo.gl/xC9wai
Live show sinhala new sinahala song live cover song sinhala bongo fun
පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක් නතර වුනේ...... සේනානායක වේරලියද්දයන්ගේ ගීත අතුරින් ඉමහත් ජනප්‍රියත්වයක් උසුලන අමරණීය ගීතයක් “පෙරුම් පුරාගෙන ආ සංසාරේ” ගීතය. ගීතයේ තනුව, සංගීතය, ගායනය නිසා එසේ ජනප්‍රියත්වයට පත් වන්නට ඇති. ගීතය පිටුපස ඊට පාදක උණු තවත් වේදනාත්මක සත්‍ය කතාවක් තිබෙන බව දන්නේ ඉතාමත් සුළු පරිසක් පමණයි.... “ආදරේ අන්ධයි” ඔබ අසා ඇති.. ආදරෙන් බැඳුනු දෙදෙනෙකු හට ඔවුන්ගේ ලෝකයේ සිටින්නේ ඔවුන්ම පමණයි. බලාපොරොත්තු වන්නේද එකිනෙකාගේ සතුටයි. එසේ නොමැති ලෝකයකින් ඔවුනට කිසිඳු පලක් නැත. එවන් පෙම්වතුන් දෙදෙනෙක් සිටියා එකිනෙකාට ඉමහත් ලෙස ආදරය කරන. ඔවුන්ගේ ලෝකේ එකම සිහිනය උනේ යම් දිනෙක විවාහ වීම උනත් එයට දෙපාර්ශවයේම ගුරු දෙගුරු ආශිර්වාදය ලැබුනේ නෑ.. ඉවසීමේ සීමා ඉක්මවා ගිය තැන එකිනෙකාගේ ආදරයෙන් දෑස් අන්ධව ගිය යුවල එක තීරණයකට එළැඹෙනවා.. මේ භවයේදී නොහැකි වුනත් නැවත භවයකදී හෝ එක් වෙන බලාපොරොත්තුවෙන් දෙදෙනාම දුම්රියට පැන සියදිවි හානි කර ගැනීම ඒ තීරණයයි... පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ.. පෙම්වතුන් යුවලක් ඔවුන්ගේ සිහින මාලිගා හදන්නේ කිසිවෙකුගේත් අවසරයක් ඇතිව නොවෙයි. තමන්ගේ ආදරේ කවදාක හෝ විවාහයකින් ජය ලබනවා තමන්ගේ හිතුමතේට සිහින මැවුවා, පෙරුම් පිරුවා. ඒ ප්රාපර්ථනයත් ලෝකය ඉදිරියේ විනාස වී ගොස් හමාරයි.....! කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිට මොහොතක් නතර වුනේ.. ඔවුන්ගේ එක් වීම නිසා දුකෙන්, අකමැත්තෙන් සිටි අයවලුන්ට දැන් දුක් වීමට හේතුවක් නෑ. ඔවුන් සිතනවා..! සිදු වූයේ දුම්රිය මොහොතක් නැවතීම පමණයි...! මලක් වගේ රොන් සුවඳ වගේ ජිවතය සුව අපමන වේ... දොලක් වගේ දිය දෝත වගේ ජිවතයේ අම සිසල දැනේ... තමන්ගේම ලෝකයක් ගැන සිහින මැවූ යුවලට ඔවුන්ගේ ලෝකය තුල කිසිඳු බාධාවක් තිබුනේ නෑ... ඒ ලෝකය තුල ඔවුනට තිබුනේ අප්රනමාන සුවයක්, සිසිලක්..! වරක් නෙතඟ කඳුළැලි පිරුනාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ..... දිවිය මොන තරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක්දෝ...... ජීවිතය විටෙක සින්දරයි තවත් විටෙක කටුකයි.. පෙර ඔවුන්ගේ ලෝකයේ සුව විඳි ඔවුන් සමාජය, බැඳීම් හමුවේ බොහෝ සිත් පීඩා වින්දා.. කොතෙකුත් කරදර ආවත් ඒ සැම දෙයකම විඳින්නට කුඩා හෝ සතුටු දායක තැනක් නැතුවාම නොවෙයි.. පෙම් යුවල මේ ලෝකයෙක් නික්මුනත් ඔවුන්ගේ සිත් වල කිසිඳු දුකක් තිබුනේ නෑ.. ඔවුන්ට සතුට කරා යා හැකි එකම මාර්ගය ඔවුන්ගේ නැණ පමණින් ඔවුන්ට තෝරා ගැනීමට අවසානයේ හැකි වුනා... (සටහන - https://www.facebook.com/geethayakakathawa/) --------------------------------------------------------------------------------- පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක් නතර උනේ මලක් වගේ රොන් සුවද වගේ ජිවිතයේ සුව අපමණ වේ ...// දොලක් වගේ දිය දෝත වගේ ජිවිතයේ අම සිසිල දැනේ පෙරුම් පුරාගෙන ආ සංසාරේ... වරක් නෙතග කදුළැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක්විදෝ ...// දිවිය මොනතරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක්දෝ පෙරුම් පුරාගෙන ආ සංසාරේ... ------------------------------------------------------------------------------------- හඬ - සේනානායක වේරලියද්ද නද - සේනානායක වේරලියද්ද පද - වජිර මහකණුමුල්ල දසුන් - රොෂාන් මංජුල වික්‍රමසිංහ Vocal : Senanayaka Weraliyadda Music : Senanayaka Weraliyadda Lyrics : Vajira Mahakanumulla Visuals : Roshan Manjula Wickramasinghe
Tried "Perum puragena a sansare" song by Senanayaka Weraliadda for the first time with the guitar. I'm not a good guitar player. Sorry for my mistakes. **Subscribe to my channel if you enjoy**
Perum Puragena - Senanayaka Weraliyadda Enjoy Listening and stay connected with us! Subscribe : https://goo.gl/GUogcC Like Us : https://www.facebook.com/Ceylonwave Follow : https://twitter.com/ceylonwave Google plus : https://goo.gl/KUi26d if you really like the song don't Forget to give a thumbs up to this video & Subscribe to our Channel for more such soulful Songs. #ceylonwave #senanayakaweraliyadda #perumpuragenaasansare #perumpuragena
song - Perum Puragen Artist - Senanayaka Weraliyadda Lyrics - Vajira Mahaknmulla Music - Senanayaka Weraliyadda Live cover by Dilshan Umayanga With Gandhara Music Video Production Feathers Instrument players (GANDHAR Band) piano :- Dilshan Umayanga Guitar :- Jayanayaka dasanayaka https://www.facebook.com/profile.php?... violin:- Indunath Nandasinghe https://www.facebook.com/yushi.indu Cello:- Chamara Lakmal Weerasinghe https://www.facebook.com/chamaralakma.. Feathers contact Facebook :- https://www.facebook.com/FEATHERS.LK/ Instagram :- https://www.instagram.com/feathersarts/ twitter :- https://twitter.com/feathersarts Google+ :-https://plus.google.com/u/0/100288573... Dilshan Umayanga (artist) https://www.youtube.com/channel/UCxCe... https://www.facebook.com/dilshan.umay... Sachinthana P Jayasuriya (videographer) https://www.facebook.com/search/top/?q=sachinthana%20p%20jayasuriya
පෙරුම් පුරාගෙන ආ සංසාරේ... ගායනය- සේනානායක වේරලියද්ද
එරන්දි ගැයූ වෙරලියද්ද මහතාගේ ජනප්‍රිය ගීතය | Erandi Sing Weraliyadda Song Perum Puragena Senanayaka Weraliyadda Song Perum Puragena Sing by Erandi, එරන්දි ගැයූ වෙරලියද්ද මහතාගේ ජනප්‍රිය ගීතය පෙරුම් පුරාගෙන ආ සංසාරේ Subscribe & More Videos: https://goo.gl/XCxSL9 Thank for watching, Please Like Share And SUBSCRIBE!!! #, #
Perum Puragena Aa Sansare පෙරුම් පුරාගෙන ආ සංසාරේ (Sinhala Music Tracks without voice) Lyrics on Screen (Singer:Senanayaka Weraliyadda)
subscribe like share comment facebook - Rashmika Abeysinghe
Bimal Jayakody Nadeemal Perera - Sihinayaki Re Mahesh Nishshanka Music - Susantha Madurapperuma With Team 2015/12/06 Sri Lanka Rupavahini Corporation
Gankanda Central College Proudly Presents Sankalana 2018 (Special 4-Way Crossover Event) Song : Perum Puragena Aa Sansare Original Artists : Senanayake Weraliyadda Singers : Nipun Tharaka / Anjana Madushanka Section : Arts Title : Sankalana Held On 04th of May 2018 ------------------------------------------------------------------------------------ ගන්කන්ද මධ්‍ය විද්‍යාලය සාඩම්බරයෙන් ඉදිරිපත් කරන සංකලන 2018 (විශේෂ චතුර් අංශ සෞන්දර්යාත්මක උළෙල) ගීතය : පෙරුම් පුරාගෙන මුල් ගායනය : සේනානායක වේරලියද්ද ගායනය : නිපුන් තාරක / අංජන මධුශංක අංශය : කලා මාතෘකාව : සංකලන පැවැත් වූ දිනය : 2018 මැයි 04 වන දින
Ananda Senaratne at GEE RASA WINDANA at Ministry of Defence, Sri Lanka. Original singer and musician is Senanayaka Veraliyadda. Lyrics: Ven. Mahakanumulle Vajira
Ape set eka funzzz (nimanthaya,dana,kukkuwa,chanithaya,pradiya,suduwa,kaluwa,piya,nadda,sujiya,damiya)
පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ... කාටද රිදුනේ... කවුරුද හැඬුවේ... දුම්රිය මොහොතක් නතර වුනේ.... මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපමන වේ..// දොලක් වගේ දිය දෝත වගේ ජීවිතයේ අම සිසිල දැනේ... පෙරුම් පුරාගෙන... වරක් නෙතඟ කඳුලැල් පිරූනාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ..// දිවිය මොනතරම් සුන්දරදෝ දුකම කොයිතරම් සතුටක්දෝ පෙරුම් පුරාගෙන...
Umesh De Silva with සනිදප ( " අපි වෙනුවෙන් අපි" වකුගඩු රෝගීන්ට ආධාර පිනිස ජපානයේ පැවැත් වූ සංගීත සන්දර්ශණය)
Free download Perum Puragena A Sansare Bongo Ruwan Neluwa ප ර ම ප ර ග න ආ ස ස ර බ න ග ර වන න ළ ව Html Perum Puragena A Sansare Bongo Ruwan Neluwa ප ර ම ප ර ග න ආ ස ස ර බ න ග ර වන න ළ ව A A Href Http How2 Fun Mp3 Desert Song Tutorial Hillsong United mp3, 5.04 MB Download Perum Puragena A Sansare Bongo Ruwan Neluwa ප ර ම ප ර ග න ආ ස ස ර බ න ග ර වන න ළ ව Html Perum Puragena A Sansare Bongo Ruwan Neluwa ප ර ම ප ර ග න ආ ස ස ර බ න ග ර වන න ළ ව A A Href Http How2 Fun Mp3 Desert Song Tutorial Hillsong United mp3, listen 00:03:50 and download official music mp3